id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_1201
|
මිනිසුන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩා කරති
|
පිරිමි ළමයි පැසි පන්දු ක්‍රීඩා කරයි
| 0.93 |
sts_train_1202
|
දුඹුරු සහ සුදු ලෝම සහිත සුනඛයෙක් හිම කන්දක ගමන් කරයි
|
කෝටු කෑල්ලක් රැගත් බල්ලෙක් හිම මත ඇවිද යයි
| 0.67 |
sts_train_1203
|
මිනිසෙක් යතුරු පැදියකින් කරනම් ගසයි
|
මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි
| 0.6 |
sts_train_1204
|
ගැහැණු ළමයෙකු ඉහලට නගියි
|
තරුණියක් බිත්තියක් දිගේ අසීරුවෙන් ඉහළට ගමන් කරයි
| 0.73 |
sts_train_1205
|
මිනිසුන් ඩොල්ෆින් ක්‍රීඩා නරඹයි
|
තරුණියක් උස් ස්ථානයක සිට තම ඇඳ මතට වැටෙන දර්ශනයක් පෙන්නුම් කෙරේ
| 0 |
sts_train_1206
|
මුහුද අසල නිවසක එලි මහණෙ ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරයි
|
කුඩා ළමයින් පිරිසක් ක්‍රීඩා කරයි
| 0.67 |
sts_train_1207
|
පුද්ගලයන් රැසක් ව්‍යායාම වල නිරත වෙයි
|
මිනිසුන් පිරිසක් ව්‍යායාම කරමින් සිටියි
| 1 |
sts_train_1208
|
පාපන්දු ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
|
පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් ඉහළින් එන පන්දුවට උඩ පනියි
| 0.8 |
sts_train_1209
|
වඳුරෝ දෙදෙනෙක් සෙල්ලම් කරති
|
රිලව් දෙදෙනෙක් ගලක් උඩ සටනක යෙදෙති
| 0.33 |
sts_train_1210
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් ගෝලයක් වාර්තා කිරීමට සැරසෙයි
|
21 ජර්සිය ඇඳ ඇති ක්‍රීඩකයා පැසි පන්දුව දැලට දැමීමට තැත් කරන අතර ප්‍රතිවාදි කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඔහු වටා රොක්ව සිටිති
| 0.73 |
sts_train_1211
|
මිනිසුන් කරනම් ගසයි
|
තරුණයෝ දෙදෙනෙක් කරණම් ගසමින් සිටිති
| 0.87 |
sts_train_1212
|
වළවල්
|
මඩ පාරේ රේස් පදිනවා
| 0 |
sts_train_1213
|
මිනිසුන් දෙදෙනෙක් ගිනිමැල සංදර්ශනයක යෙදෙයි
|
මිනිසෙකු ගිනි සහිත පොල්ලක් අතින් ගෙන සිටියි
| 0.73 |
sts_train_1214
|
ජලයට ඉහලින් ගමන් කරනා සුදු පති කොකෙක්
|
කොකෙකු දිය මතින් පියඹා යයි
| 0.73 |
sts_train_1215
|
මිනිසෙක් යතුරු පැදියක් මත සිට ගෙන ගමන් කරයි
|
මිනිසෙකු යතුරු පැදියක් මත සිටගෙන ගමන් කරයි
| 1 |
sts_train_1216
|
මිනිසා බෝලය අල්ලාගෙන ඉන්නවා
|
බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව විසිකිරීමට මාන බලයි
| 0.53 |
sts_train_1217
|
ටෙනිස් ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවෙහි නියැලෙමින් සිටියි
| 0.67 |
sts_train_1218
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින උස් මහත ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටියි
|
මිනිසුන් බෝල සෙල්ලම් කරනවා
| 0.6 |
sts_train_1219
|
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයී
|
රළ මත ලිස්සා යන ක්‍රීඩකයෙක් උස රළක් හමුවේ පෙරලෙයි
| 0.67 |
sts_train_1220
|
මිනිසෙකු බයිසිකලයකින් ඉහල සිට පනියි
|
තරුණයන් දෙදෙනෙක් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
| 0 |
sts_train_1221
|
මෝටර් රථයක් වතුර මතින් ධාවනය වෙයි
|
සුදු පැහැති මෝටර් රථයක් වතුර විසුරුවමින් මාර්ගයක ගමන් කරයි
| 0.73 |
sts_train_1222
|
තුරඟ තරඟයකදී ක්‍රීඩකයෙක් අශ්වයාගේ පිටින් වැටෙන අතර අශ්වයින් දෙදෙනෙකුට මැදි වෙයි
|
ක්‍රීඩිකාවක් තම පිත්ත ඉහලට ඔසවාගෙන සිටියි
| 0 |
sts_train_1223
|
මිනිසෙකු දිය රළ මැදින් ගමන් කරයි
|
ඉතා උස මුහුදු රළක් වේගයෙන් ගොඩබිම දෙසට ඇදෙයි
| 0.2 |
sts_train_1224
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයන් තරග කරමින් සිටී
| 0.6 |
sts_train_1225
|
මිනිසුන් පිරිසක් බෝට්ටු පදියි
|
ජීවතාරක්ෂක බෝට්ටුවක් ඈතින් දිස් වෙයි
| 0.47 |
sts_train_1226
|
ධාවකයෙක් කැලෑවක් තුලින් පාපැදියක් ධාවනය කරයි
|
සුදු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
| 0.6 |
sts_train_1227
|
මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පැසිපන්දුව අතැතිව තට්ට ක්‍රීඩකයෙක් සිටියි
| 0.8 |
sts_train_1228
|
පුද්ගලයෙක් ගල් මතින් පාපැදියක් පන්නයි
|
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
| 0.87 |
sts_train_1229
|
ලා කොළ පැහැති කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.73 |
sts_train_1230
|
අඩ හඳක් පායන වේලාවේ මිනිසෙක් හිමෙහි ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි
|
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදී සිටී
| 0.6 |
sts_train_1231
|
හොකී ක්‍රීඩකයෙක් තම පිත්ත අතැතිව සිටියි
|
ක්‍රීඩකයින් දෙදෙනෙකු කොළ පැහැති ක්‍රීඩා පිටියක දුවමින් සිටිති
| 0.47 |
sts_train_1232
|
හිම ක්‍රීඩා කරන මිනිසෙක් හිම කන්දක් මත වේගයෙන් ඉදිරියට ඇදී යයි
|
පුද්ගලයෙක් හිමේ ස්කිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.73 |
sts_train_1233
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි
| 0.6 |
sts_train_1234
|
ගුවන් යානා දෙකක් අසල මිනිසුන් සිටියි
|
මිනිසුන් තිදෙනෙකු කුඩා ගුවන් යානයක් අසල සිටියි
| 0.6 |
sts_train_1235
|
පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි
|
කරුවල වේලාවක පිස්තෝලයකින් ආලෝකයක් පිටත් වන අයුරු රූපයෙන් දැක්වේ
| 0.73 |
sts_train_1236
|
වයසක ආසියානු ජාතික කාන්තාවක් දුම්රිය ස්ථානයේ බංකුවක තනියම ඉඳගෙන සිටියි
|
වයසක කාන්තාවක් පාරේ වාඩිවී බලා සිටී
| 0.73 |
sts_train_1237
|
ක්‍රීඩකයන් තිදෙනෙක් පිට්ටනියක් මත ක්‍රීඩා කරයි
|
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.47 |
sts_train_1238
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
පාපන්දු ක්‍රීඩකයින් තිදෙනෙක් ඉහළින් එන පන්දුවට උඩ පනියි
| 0.73 |
sts_train_1239
|
මින්සෙක් පාපැදියක් යොදාගෙන අහසේ කරනම් ගසයි
|
පුද්ගලයෙක් තම බයිසිකලයෙන් ගුවනේ වික්‍රමයන් පෙන්වයි
| 0.8 |
sts_train_1240
|
මිනිසෙක් පඩි පෙළක් අසල සිට උඩ පනියි
|
ක්‍රීඩකයන් දෙදෙනෙක් පාපන්දු තරඟයක නිරත වන අතර දම් පැහැති 10 ජර්සිය ඇඳ සිටින තරුණයා අතැතිව පන්දුව තිබේ
| 0 |
sts_train_1241
|
ජලය පිරුණු පාරක මිනිසෙකු සතුටින් උඩ පනියි
|
නිල් පැහැති ජැකට්ටුවක් සහ බූට්ස් සපත්තු දෙකක් පැලඳූ මිනිසෙක් පාරේ ඇති වතුර වලකට පනියි
| 0.67 |
sts_train_1242
|
මිනිසෙක් පාපැදියක් සමග යම් බාධකයක් තරණය කරයි
|
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.67 |
sts_train_1243
|
යතුරුපැදි ධාවන තරඟ කරුවෙක් කරණමක් ගසයි
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
| 0 |
sts_train_1244
|
ගුවන් යානා දෙකක් අසල මිනිසුන් සිටියි
|
සැහැල්ලු ගුවන් යානයක් අසල සිටගෙන සිටින මිනිසෙක් තවත් මිනිසුන් දෙදෙනෙකුට යමක් පෙන්වයි
| 0.73 |
sts_train_1245
|
තැඹිලි පැහැති ඇඳුමකින් සැරසුන ක්‍රීඩකයෙක් පන්දුවක් අතැතිව සිටියි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෙක් පන්දුව ඇතැතිව සිටියි
| 0.73 |
sts_train_1246
|
ක්‍රීඩකයන් පිරිසක් පිටියක රග්බි ක්‍රීඩාවේ යෙදෙන ආකාරය ප්‍රේක්ෂකයන් පිරිසක් බලා සිටී
|
පන්දුව රැගෙන පළා යන රීඩකයා නැවැත් වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.4 |
sts_train_1247
|
මිනිසුන් බෝල කිහිපයක් උඩ දමයි
|
තරුණයෙකු බෝල උඩ දමමින් ක්‍රීඩා කරයි
| 0.87 |
sts_train_1248
|
ක්‍රීඩකයින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙයි
|
ක්‍රීඩකයෙක් වේගයෙන් පන්දුව යොමු කිරීමට සැරසෙන විට තවත් ක්‍රීඩකයෙක් රේඛාව පසු කර යෑමට සැරසෙයි
| 0.6 |
sts_train_1249
|
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුවට පහර දීමට සැරසෙයි
|
කුඩා ක්‍රීඩකයෙක් පා පන්දුවට සමඟ දිව යයි
| 0.8 |
sts_train_1250
|
උඩුකය නිරුවත් මිනිසෙක් බෙරයක් මත සිටගෙන සිටියි
|
මිනිසෙක් ගොත්‍රික නර්තනයක් ඉදිරිපත් කරයි
| 0.4 |
sts_train_1251
|
මිනිසුන් පිරිසක් උඩ පනියි
|
ඉරි තැලුණු බිමක් මත බෝලයක් උඩ දමම්න් පිරිසක් උඩ පනියි
| 0.53 |
sts_train_1252
|
ක්‍රීඩකයෙක් බෝතලයකින් ජලය පානය කරයි
|
ක්‍රීඩකයෙකු වතුර පානය කරයි
| 0.93 |
sts_train_1253
|
ක්‍රිකට් තරඟයක ක්‍රීඩකයෙකු පන්දුව එල්ල කරන අතර අනෙත් පිතිකරුවා එදෙස බලා සිටියි
|
ක්‍රීඩකයෙක් වේගයෙන් පන්දුව යොමු කිරීමට සැරසෙන විට තවත් ක්‍රීඩකයෙක් රේඛාව පසු කර යෑමට සැරසෙයි
| 0.6 |
sts_train_1254
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
|
පුද්ගලයෙකු කඹයක ආධාරයෙන් කන්දක් නගියි
| 0.8 |
sts_train_1255
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩා කරයි
|
කණ්ඩායම් දෙකක ක්‍රීඩකයින් දෙදෙනෙක් තරඟකාරී ලෙස ක්‍රීඩා කරයි
| 0.67 |
sts_train_1256
|
කාන්තාවක් කඹයකින් එල්ලී ක්‍රීඩා කරයි
|
කාන්තාවක් කම්බියක් දිගේ ගමන් කරමින් සතුටින් අත වනන්නීය
| 0.6 |
sts_train_1257
|
ක්‍රීඩකයන් පැසි පන්දු ක්‍රීඩා කරයි
|
පන්දුව රැගෙන යන බාස්කට් බෝල් ක්‍රීඩකයාව වැළැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.6 |
sts_train_1258
|
මිනිසකු මුහුදු රළ පදියි
|
තරුණ පිරිමියෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.8 |
sts_train_1259
|
කුරුල්ලා ජලාශයක තටු සලමින් නායි
|
කලු සහ සුදු තාරාවෙක් දියකඩිත්තක සෙල්ලම් කරයි
| 0.73 |
sts_train_1260
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරයි
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.53 |
sts_train_1261
|
14 ජර්සිය ඇඳගත් ක්‍රීඩකයා පැසිපන්දුව දැලට දැමීමට නියමිතයි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා පන්දුව විසි කිරීමට සැරසෙයි
| 0.8 |
sts_train_1262
|
මිනිසෙකු කන්දක් තරණය කරයි
|
කදු තරණයේ යෙදෙන තරුණයෙක් ගලක් බදා ගනියි
| 0.67 |
sts_train_1263
|
මිනිසෙක් දුම්රියක් උඩින් පාපැදියක් පදවයි
|
තරුණයෙකු දුම්රිය මැදිරියක් උඩ පාපැදියක් ධාවනය කරමින් සිටියි
| 0.87 |
sts_train_1264
|
පාපැදියක් පදින ගැහැණු ළමයෙක් රූපයේ දැක්වෙයි
|
නිල් පැහැති ඇඳුමක් ඇඳ සිටින බේස් බෝල් ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරඟයේ නිරත වෙති
| 0 |
sts_train_1265
|
කාන්තාවෝ පිරිසක් බීච් වොලිබෝල් තරඟයක නිරත වෙති
|
තරුණයෙකු බිත්තියක් මත පාපැදියක් ධාවනය කරයි
| 0 |
sts_train_1266
|
මිනිසුන් ක්‍රීඩා කරයි
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක නිරත වෙන ක්‍රීඩකයින් දෙදෙනෙක් පිටියේ යමක් කරනු දක්නට ලැබෙයි
| 0.4 |
sts_train_1267
|
මිනිසුන් කිහිප දෙනෙකු ස්කයි ඩයිවින්ග් කරයි
|
දුමක් පිට අරමින් මිනිස්සු කීප දෙනෙක් පොළවට ඉහලින් පියාසර කරති
| 0.67 |
sts_train_1268
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙයි
|
තරුණයෝ දෙදෙනෙක් ෆ්‍රිස්බියක් සමඟ සෙල්ලම් කරති
| 0 |
sts_train_1269
|
රග්බි තරඟයක
|
රගර් ක්‍රීඩකයෙකු ටකල් කේරීමකට හසු වෙන අවස්ථාවක්
| 0.4 |
sts_train_1270
|
එක් ක්‍රීඩිකාවක් තවත් ක්‍රීඩිකාව කගේ පහරක් වළකන්නට උත්සාහ කරයි
|
කණ්ඩායම් දෙකක පැසිපන්දු ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ගුවනේ ඇති පන්දුව ග්‍රහණය කිරීමට තැත් කරති
| 0.53 |
sts_train_1271
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ගුවනේ පාවී එන පා පන්දුවට පහර දීමට ක්‍රීඩකයෙක් උඩ පැන උත්සහ කරයි
| 0.53 |
sts_train_1272
|
ඇමරිකානු ෆුට්බෝල් තරඟයක ක්‍රීඩකයෙක් පන්දුව ඇතැතිව සිටියි
|
තැඹිලි පැහැති ඇදුමක් ඇදගත් රග්බි ක්‍රීඩකයෙක් සිනාසෙයි
| 0.13 |
sts_train_1273
|
ගැහැණු ළමයෙක් සතුටින් සිනහා වෙයි
|
රෝස පැහැති හැට්ටයක් සහ කහ සළුවක් අතැතිව සිටින තරුණිය මල් යායක ඉඳගෙන සිටියි
| 0.4 |
sts_train_1274
|
මිනිසෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
චීන ජතිකයෝ දෙදෙනෙක් යම් ශිල්පයක් ඉඟන ගැනීමට උත්සහ කරයි !
| 0.4 |
sts_train_1275
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
නිල් පැහැති ඇඳුමෙන් යුත් තරුණයා කහ පැහැති ඇඳුමෙන් යුත් තරුණයාව තල්ලු කරයි
| 0.13 |
sts_train_1276
|
මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි
|
රෝද තුනක් ඇති වාහනය මත මිනිසෙක් ගමන් කරයි
| 0.27 |
sts_train_1277
|
ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මත රග්බි ක්‍රීඩාවේ යෙදෙති
|
ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.87 |
sts_train_1278
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පන්දුවට පහර දෙයි
|
ක්‍රීඩකයෙකු හොකී ක්‍රීඩා කිරීමට සුදානම් වී සිටියි
| 0 |
sts_train_1279
|
මිනිසෙක් හිම කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.73 |
sts_train_1280
|
මිනිසෙකු පිහිනුම් තරඟයකට සහභාගී වෙයි
|
තරුණයෙකු පිහිනුම් තටාකයක පිහිනමින් සිටියි
| 0.8 |
sts_train_1281
|
මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.8 |
sts_train_1282
|
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටී
|
හිසට ඉහලින් ඇදී එන පන්දුවට දකුම්කළු ටෙනිස් ක්‍රීඩිකාවක් පහරක් එල්ල කරයි
| 0.6 |
sts_train_1283
|
කඩු සටන් කිරීමේ තරඟයක් පැවැත්වේ
|
මිනිසුන් කඩු සටන් පුරුදු වෙයි
| 0.87 |
sts_train_1284
|
සංගීත කණ්ඩායමක් සමග සිටින කාන්තාවක් වයලීන් වාදනයක යෙදෙයි
|
කාන්තාවක් වයලීනය වාදනය කරයි
| 0.87 |
sts_train_1285
|
පුද්ගලයෙක් කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
දිය මත පැරෂුට් ආධාරයෙන් ලිස්සා යන ක්‍රීඩකයෙක් රැල්ල කපමින් ඉදිරියට ඇදේ
| 0.33 |
sts_train_1286
|
සුනඛයෙක් යම් උපකරනයක් කටින් අල්ලාගෙන යයි
|
බල්ලෙක් රතු පැහැති සෙල්ලම් බඩුවක් රැගෙන වෙරළේ ඇවිද යයි
| 0.87 |
sts_train_1287
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
|
මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි
| 0.6 |
sts_train_1288
|
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
|
ක්‍රීඩකයෙකු පාපන්දුවට පහරදෙන ආකාරය තවත් ක්‍රීඩකයින් පිරිසක් විසින් නිරීක්ෂණය කරති
| 0.53 |
sts_train_1289
|
දම් පැහැ ඇදුමකින් සැරසුණු ළමයෙක් රූපයේ දැක්වෙයි
|
කුඩා ළමුන් පිරිසක් පාපන්දු ක්‍රීඩා කරති
| 0.13 |
sts_train_1290
|
අශ්වයෙකු විසින් මිනිසෙකු පෑගීමට ලක්වේ
|
අශ්වයෙකු තම අස්ගොව්වා බිමට දමයි
| 0.67 |
sts_train_1291
|
සුමෝ ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරඟ කරති
|
කළු පැහැති ඇදුමෙන් යුත් ක්‍රීඩකයා නිල් පැහැති ඇදුමෙන් යුත් ක්‍රීඩකයාව තල්ලු කරයි
| 0.67 |
sts_train_1292
|
මෝටර් රථයක් ඉහල සිට පහලට වැටේ
|
මෝටර් රථයක් අවකාශයේ රැඳුනු මොහොතක්
| 0.6 |
sts_train_1293
|
මෝටර් රථ ධාවන තරඟයක කහ පැහැති කාර් එකක් වේගයෙන් මාර්ගයේ ගමන් කරයි
|
මෝටර් රථයක් වේගයෙන් ධාවනය වෙයි
| 0.73 |
sts_train_1294
|
මිනිසෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයටක පනියි
|
පිහිනුම් තටාකයක මිනිසුන් දෙදෙනෙක් ක්‍රීඩා කරයි
| 0.53 |
sts_train_1295
|
ළමයෙක් කෙටි තාප්පයක් මතින් පනියි
|
මිනිසෙක් විශාල තණකොළ පිට්ටනියක් අසල ක්‍රීඩා කරයි
| 0.2 |
sts_train_1296
|
මිනිසුන් පිරිසක් තවත් මිනිසෙකු ඔසවාගෙන සිටියි
|
උඩුකය නිරුවත් මිනිසෙක් බෙරයක් මත සිටගෙන සිටියි
| 0.2 |
sts_train_1297
|
ක්‍රීඩකයෙකු වතුර පානය කරයි
|
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන අතර ජලය පානය කරයි
| 0.87 |
sts_train_1298
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
පා පැදියෙන් ඇල තාප්පයදිගේ උඩට ආ තරුණයෙක් කරණමක් ගසා බිමට ඒමට සැරසෙයි
| 0.67 |
sts_train_1299
|
මිනිසෙකු ගුවනේ කරනම් ගසයි
|
මිනිසකු ස්කේට් බොදයකින් ගුවනේ කරනම් ගසයි
| 0.67 |
sts_train_1300
|
කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති
|
පන්දුව රැගෙන එන පා අන්දු ක්‍රීඩකයාව වැලැක්වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
| 0.47 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.