id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_1001
|
බොක්ෂින් තරඟයක් අතරතුර එක් ක්‍රීඩකයෙක් ඉවතට විසි වේ
|
මිනිසුන් බොක්සින් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.6 |
sts_train_1002
|
පුද්ගලයින් දෙදෙනෙක් පැරෂුටයක නැගී පාවෙයි
|
මිනිසෙකු පැරෂුටයක් ආධාරයෙන් පහලට බසියි
| 0.53 |
sts_train_1003
|
කලු පැහැති ජැකට්ටුවක් පැළඳ සිටින පුද්ගලයා ගුවනේ තම මෝටර් සයිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
ගුවනේ පියඹා එන යතුරු පැදියක් මත මිනිසෙක් වැතිරී සිටියි
| 0.67 |
sts_train_1004
|
මින්සුන් දෙදෙනෙක් මුහුදේ රළ සමග සෙල්ලම් කරයි
|
පදික වේදිකාවේ මිනිසුන් දෙදෙනෙකු බංකුවක ඉඳගෙන සිටින අතර ඒ අසළ මෝටර් බයිසිකලයක් ඔවුන්ව පසු කර ගෙන යයි
| 0 |
sts_train_1005
|
මිනිසුන් කිහිප දෙනෙක් වායු බැලුනයක් පුරවයි
|
මිනිසුන් පිරිසක් බැලුමක් උඩ යැවීමට උත්සාහ කරති
| 1 |
sts_train_1006
|
පැසි පන්දු තරඟයක සුදු ජර්සියක් ඇඳ සිටින ක්‍රීඩකයාගේ අතේ ඇති පන්දුව ඩැහැ ගැනීමට ප්‍රතිවාදි පිලේ ක්‍රීඩකයෝ සූදානම් ව සිටිති
|
විශාල ලෙනෙකු තන බිස්සක් මත දෙපයින් සිටගෙන සිටියි
| 0 |
sts_train_1007
|
මිනිසෙක් කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 0.73 |
sts_train_1008
|
මිනිසෙක් රෝද සහිත යම් උපකරණයක් මත සිටියි
|
නිල් ඇදුමක් ඇදගත් පිරිමියෙක් ක්‍රීඩාවක නිරතවෙයි
| 0.53 |
sts_train_1009
|
මල් විශාල ප්‍රමාණයක් දක්නට ඇති ස්ථානයක් ඉදිරියෙන් මිනිසෙක් දිව යයි
|
මල්පැල විකුණන කඩයක් ඉදිරියෙන් පුද්ගලයෙක් වේගයෙන් දිව යයි
| 0.8 |
sts_train_1010
|
කුඩා ළමුන් පිරිසක් ක්‍රීඩා කරයි
|
ළමයි තිදෙනෙක් සහ වැඩිහිටි පිරිමියෙක් පැසිපන්දු ක්‍රීඩාවේ පුහුණු වීම් වල යෙදෙති
| 0.6 |
sts_train_1011
|
මිනිසුන් හිම මත ලිස්සමින් ක්‍රීඩා කරයි
|
අයිස් හොකී ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් දෙදෙනෙකු දක්නට ලැබේ
| 0.8 |
sts_train_1012
|
කාන්තාවක් කොළ පැහැති පිට්ටනියක් මත දණ ගස ගෙන සිටියි
|
රෝස පැහැති හැට්ටයක් සහ කහ සළුවක් අතැතිව සිටින තරුණිය මල් යායක ඉඳගෙන සිටියි
| 0.4 |
sts_train_1013
|
මිනිසෙක් ගොඩනැගිල්ලක් මතින් කරණමක් ගසයි
|
රෝද ලෑල්ලක් මතින් තරුණයෙක් උඩ පනියි
| 0.53 |
sts_train_1014
|
තැඹිලි පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
|
පිරිමි ළමයෙක් කැලයක් මැදින් මවුන්ටන් බයිසිකලයක් පැදගෙන යයි
| 0 |
sts_train_1015
|
තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
|
මිනිසෙකු මෝටර් සයිකලයක නැගී උඩින් පනී
| 0 |
sts_train_1016
|
පාපන්දු තරඟයක දම් පැහැති ජර්සියක් ඇඳ සිටින පුද්ගලයා බිමට වැටෙන අතර කොළ පැහැති ජර්සියක් ඇඳ සිටින ක්‍රීඩකයෙක් ඉදිරියෙන් සිටියි
|
ක්‍රීඩකයින් දෙදෙනකු පාපන්දු ක්‍රීඩාවෙහි යෙදී සිටිතිි
| 0.67 |
sts_train_1017
|
මිනිසකු ස්කේට් බොදයකින් ගුවනේ කරනම් ගසයි
|
රෝද ලැල්ලක නැගි තරුණයෙක් මිනිසුන් ගේ හිසට ඉහළින් පියාසර කරයි
| 0.67 |
sts_train_1018
|
මිනිසෙක් පොළවට ඉහළින් රැඳී සිටියි
|
නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
| 0.53 |
sts_train_1019
|
ක්‍රීඩකයෙක් දැල වෙත පන්දුව යොමුකරයි
|
පාපන්දු ක්‍රීඩකයෙක් පන්දුව දැලට දැමීමට සූදානම් වෙයි
| 0.93 |
sts_train_1020
|
කාන්තාවන් පිරිසක් රග්බි ක්‍රීඩා කරයි
|
පිරිමි දරුවන් කණ්ඩායමක් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි
| 0.6 |
sts_train_1021
|
සුමෝ ක්‍රීඩකයෝ දෙදෙනෙක් තරඟ කරති
|
විශාල මිනිසුන් දෙදෙනෙක් සුමෝ ක්‍රීඩාවේ යෙදෙයි
| 0.93 |
sts_train_1022
|
විශාල පිරිසක් අසල එක මිනිසෙකු පාපැදියකින් සෙල්ලම් කරයි
|
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් කරනම් ගසයි
| 0.67 |
sts_train_1023
|
මිනිසෙක් මුහුදේ බෝට්ටුවක් පදවාගෙන යයි
|
මිනිසෙකු මුහුදේ මෝටර් බෝට්ටුවක් පදියි
| 0.8 |
sts_train_1024
|
මිනිසුන් තිදෙනෙක් අහසේ කරණම් ගසයි
|
මිනිසුන් දෙදෙනෙක් ගුවනේ කරනම් ගසයි
| 0.67 |
sts_train_1025
|
මිනිසෙක් පාපැදියක් ඔසවා ගෙන යයි
|
පා පැදි ධාවකයෙක් පා පැදිය ඔසවාගෙන දිව යයි
| 0.93 |
sts_train_1026
|
මිනිසෙක් කන්දක් උඩින් යතුරු පැදියක් පදවයි
|
මෝටර් ක්‍රොස් තරඟයක ළමයෙක් කන්දක් තරණය කිරීමට උත්සාහ ගනියි
| 0.8 |
sts_train_1027
|
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
|
කාන්තාවක් හිම සහිත ස්ථානයක ඇවිදිමින් සිටියි
| 0.27 |
sts_train_1028
|
තණ නිල්ල තෙත සහිතව තියෙනවා
|
හොකී ක්‍රීඩිකාව බිම නැමී වැරෙන් පහරක්එල්ල කරයි ද්ණ බිම හිදුවා බලා ඉ
| 0 |
sts_train_1029
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙකා හා ගැටෙයි
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකට ගැටේ
| 0.87 |
sts_train_1030
|
ටෙන්ස් ක්‍රීඩා කරුවෙක් පිත්ත ඔසවා බෝලටය පහර දෙයි
|
නිල්පැහැති කමිසයක් පැළැඳ සිටින ක්‍රීඩිකාව හාස්‍යජනක ඉරියව්වකින් ටෙනිස් බෝලයට පහර දෙයි
| 0.6 |
sts_train_1031
|
කණ්ඩායම් දෙකක පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
|
සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයකු ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියි
| 0 |
sts_train_1032
|
මිනිසෙක් කන්දක් මත හිම ක්‍රීඩා කරයි
|
මිනිසා හිම මත ලිස්සා යයි
| 0.73 |
sts_train_1033
|
නගරයක මාර්ග මත ජලය පිරී ඇත
|
වැහි බර කාලගුණයක රාත්‍රියේ පාරේ වාහනයක් ධාවනය කරනු පෙනේ
| 0.33 |
sts_train_1034
|
උඩුකය නිරුවත් තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
|
තරුණයෙකු ජලය මත සෆ් ක්‍රීඩාවෙහි යෙදෙයි
| 0.87 |
sts_train_1035
|
උකුස්සෙක් පාරට සමාන්තරව ඉගිල යයි
|
වේගයෙන් ඉහලින් පියඹා යන කුරුල්ලෙක්
| 0.6 |
sts_train_1036
|
මිනිසා හිම මත ලිස්සා යයි
|
මිනිසෙකු හිම මත ලිස්සා යයි
| 1 |
sts_train_1037
|
තරඟකරුවෙක් වේගයෙන් තම සුදු පැහැති මෝටර් සයිකලය පදියි
|
පුද්ගලයෙක් අසු පිටින් බිමට වැටෙයි
| 0 |
sts_train_1038
|
මිනිසෙක් වනයක් මැදින් තම බයිසිකලය පදවා ගෙන යයි
|
කොළ වැටුනු වනබඳ පටු මාවත දිගේ පා පැදි කරුවෙක් ඇදී එයි
| 1 |
sts_train_1039
|
පුද්ගලයෙක් කයිට් සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
මිනිසෙක් ජල ක්‍රීඩාවක නිරත වෙයි
| 0.53 |
sts_train_1040
|
මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි
|
වක් වූ පථය දිගේ ඉහලට ආ පා පැදි කරුවෙක් ඉහළට ගොස් කරණමක් ගසයි
| 0.8 |
sts_train_1041
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්ත ඔසවා ජය සමරයි
|
එක් අතකින් ටෙනිස් පිත්තක් ගත් ටෙනිස් ක්‍රීඩකයෙකු සිය දෑත් ඉහළට ඔසවාගෙන සිටියි
| 0.6 |
sts_train_1042
|
ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්ත ඔසවා ජය සමරයි
|
මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.33 |
sts_train_1043
|
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට රැගෙන යයි
| null | 0 |
sts_train_1044
|
ධාවකයා අපහසුවෙන් බයිසිකලය පදිමින් සිටියි
|
පා පැදි කරුවෙක් පා පැදිය සමඟ උඩ පනියි
| 0.6 |
sts_train_1045
|
ක්‍රීඩකයෙක් දිය මත ලිස්සා යාමේ තරඟයක යෙදෙයි
|
මිනිසකු මුහුදු රළ පදියි
| 0.67 |
sts_train_1046
|
පුදගලයෙක් ගිනි අවියකින් වෙඩි තියයි
|
මිනිසෙකු තුවක්කුවක් ආධාරයෙන් වෙඩි තබයි
| 1 |
sts_train_1047
|
ගැහැණු ළමයෙක් නර්තනයේ යෙදෙයි
|
ගැහැණු ළමයෙකු පාරේ කරනම් ගසයි
| 0.4 |
sts_train_1048
|
ක්‍රීඩිකාවන් බෝලයට පහර දීමට සැරසෙයි
|
හොකී ක්‍රීඩාවේ නිරත වන කණ්ඩායම් දෙකක ගැහැණු දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0.33 |
sts_train_1049
|
මිනිසෙක් වැලි ගොඩක් මත මෝටර් රථයක් පදවයි
|
වැළි සහිත මාර්ගයක බාධක මාර්ගව් වල යන මෝටර් රථයක් එදී යයි
| 0.73 |
sts_train_1050
|
පොදු ස්ථානයක පුද්ගලයෙක් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
නගරයක මිනිසෙක් බයිසිකලයක් පදියි
| 0.67 |
sts_train_1051
|
පුද්ගලයෙක් ගොනෙකු සමඟ පිටියේ තරඟයක නිරත වෙයි
|
මිනිසකු ගොනෙකු මත වාඩිවී සමබරතාව රැකගැනීමට උත්සාහ කරයි
| 0.67 |
sts_train_1052
|
කඳු සහිත ප්‍රදේශයක පුදලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි
|
වර්ණවත් ඇදුමින් සරසුණු මිනිසෙක් හිම මත ලිස්ස විත් පිම්මක් පනියි
| 0.47 |
sts_train_1053
|
මිනිසෙකු මුහුදේ සෙල්ලම් කරනවා
|
රලි මත ලිස්සා යන ක්‍රීඩකයෙක් ලෑල්ල වැළද ගෙන බම් කරයි
| 0.67 |
sts_train_1054
|
යතුරු පැදි ධාවන තරඟයක් යෙදෙන මිනිසෙක්
|
රතු පැහැති ජැකට්ටුවක් පැළැඳ සිටින මිනිසෙක් වේගයෙන් තම රතු මෝටර් සයිකලය පදියි
| 0.67 |
sts_train_1055
|
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
|
තරුණයෙක් තැනිතලා තණ බිම් ප්‍රදේශයක බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
| 0.73 |
sts_train_1056
|
ක්‍රීඩකයෙක් පොදු ස්ථානයක ස්කේටිං වික්‍රමයන් පෙන්වයි
|
දුම් දමනා කාරය දෙස නරඹන්නන් බලා සිටියි
| 0.2 |
sts_train_1057
|
යුවලක් ලතින් ඇමෙරිකානු නර්තනයක යෙදෙයි
|
කාන්තාවක් හා පුරුෂයෙකු නර්තනයක නියැලී සිටිති
| 0.87 |
sts_train_1058
|
ක්‍රීඩකයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
|
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්ඳකින් පහලට රූටා එයි
| 0.73 |
sts_train_1059
|
තරුණියක් අයිස් සහිත පාරක අමුතු ඉරියව්වකින් පෙනී සිටියි
|
මිල් පැහැ ඇදුමින් සැරසුණු තරුණිය පිටුපසට නැමෙයි
| 0.53 |
sts_train_1060
|
රෝස පැහැති කමිසයක් පැළඳ සිටින කාන්තාව තුරඟ තරඟයක සහභාගි වෙයි
|
කාන්තාවක් විසින් අශ්වයෙකු පදවමින් සිටියි
| 0.73 |
sts_train_1061
|
මෝටර් රථ ධාවන තරඟයක ධාවන මාර්ගයේ යන නිල්පැහැති කාර් එක දෙස මිනිසුන් පිරිසක් බලා සිටිති
|
නිල පැහැති මෝටර් රථයක් මෝටර් රථ තරගයක යෙදී සිටී
| 0.47 |
sts_train_1062
|
ක්‍රීඩිකාවන් පිරිසක් පැසිපන්දු ක්‍රීඩාවේ යෙදෙයි
|
ක්‍රීඩිකාවන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටී
| 1 |
sts_train_1063
|
මෝටර් රථ ධාවන තරඟයක් බලා සිටින පිරිසක්
|
වැලි සහිත මාර්ගයක ගම්න් ලරන මෝටර් රථයක් දෙස පිරිසක් ඉතා උනන්දුවෙන් බලා සිටියි
| 0.67 |
sts_train_1064
|
එක් මිනිසෙක් පිනුන් ගසන අතර තවත් මිනිසෙක් ඔහුට උදවු කරයි
|
තරුණයින් දෙදෙනෙක් අවදානම්කාරී ක්‍රියාවක යෙදෙයි
| 0.47 |
sts_train_1065
|
සොල්දාදුවන් පිරිසක් ගිනිඅවි ඉදිරියට එල්ල කර ගෙන සිටියි
|
මිනිසුන් වෙඩි තියන්න පුරුදු වෙනවා
| 0.8 |
sts_train_1066
|
හිම මත ලිස්සා යන පුද්ගලයෙක් හිම මති වේගයෙන් පහලට ලිස්සා යයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0.8 |
sts_train_1067
|
මිනිසෙක් බෝල උද දමමින් ක්‍රීඩා කරයි
|
මිනිසෙක් සුදු සහ කළු බෝල උඩ දමයි
| 0.87 |
sts_train_1068
|
මුවෙක් වැටක් මතින් පනියි
|
මුවෙක් කම්බි වැටක් උඩින් පනියි
| 1 |
sts_train_1069
|
මිනිසුන් දෙදෙනෙකු මෝටර් රථයක් පදවයි
|
හිස් වැසුම් පැළඳ සිටින පුද්ගලයෙක් මෝටර් රථයක් ධාවනය කරන අතර ඔහු අසළින් සහාය ධාවකයා ඉඳගෙන සිටියි
| 0.8 |
sts_train_1070
|
කලු පැහැති ඇඳුමක් ඇඳ සිටින පිරිමියා ගුවනට පනියි
|
කළු පැහැති ඇඳුමින් සැරසි පුද්ගලයෙකු අහසෙහි පාවෙමින් සිටියි
| 0.67 |
sts_train_1071
|
මෝටර් න්බයිසිකලයකින් මිනිසෙක් කන්දක් පහලට පනියි
|
ක්‍රීඩකයෙකු කඳුකර පෙදෙසක පාපැදියක් ධාවනය කරයි
| 0.4 |
sts_train_1072
|
මිනිසෙකු පා පැදියක ඉදිරි රෝදයෙන් පමණක් ගමන් ගනියි
|
මිනිසකු උඩ සිට බයිසිකලයකින් පහලට පතිත වෙයි
| 0.4 |
sts_train_1073
|
කලු කමිසයක් ඇඳ ගත් තරුණයෙක් ගුවනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
මිනිසා ඉහලින් ධාවනය කරයි
| 0.33 |
sts_train_1074
|
මිනිසෙක් කරනම් ගසන ආකාරය දෙස කුඩා ළමුන් දෙදෙනෙක් බලා සිටී
|
මිනිසුන් රෝද සහිත සපත්තු වලින් ක්‍රීඩාවක නිරතවෙයි
| 0.33 |
sts_train_1075
|
මිනිසෙක් මුහුදේ රළ සමග ක්‍රීඩා කරයි
|
සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙන මිනිසෙක් මුහුදු රැල්ලට මැදිව සිටියි
| 0.8 |
sts_train_1076
|
මෝටර් රථයක් වතුර මතින් රාත්‍රී කාලයේ ගමන් කරයි
|
වැහි බර කාලගුණයක රාත්‍රියේ පාරේ වාහනයක් ධාවනය කරනු පෙනේ
| 0.73 |
sts_train_1077
|
තරුණයෙක් තරප්පු පේලියක් මතින් බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
|
ක්‍රීඩකයෙකු හිම මතින් වේගයෙන් ගමන් කරයි
| 0 |
sts_train_1078
|
සංගීත කණ්ඩායමක් සමග සිටින කාන්තාවක් වයලීන් වාදනයක යෙදෙයි
|
ගැහැණු ළමයි 4 දෙනෙක් ට්රැම්පොලීනයක් මත සෙල්ලම් කරති
| 0.13 |
sts_train_1079
|
වනයක් මැදින් පුද්ගලයෙක් මවුන්ටන් බයිසිකල් තරඟයක සහභාගි වෙයි
|
මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි
| 0.8 |
sts_train_1080
|
වර්ණ ඇඳුම වලින් සැරසුණු සුනඛයන් රංචුවක් වේගයෙන් දිව යයි
|
මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති
| 0.53 |
sts_train_1081
|
මිනිසෙක් ගොඩනැගිල්ලක් අසල ක්‍රීඩා කරයි
|
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින මිනිසා ස්කේටිං වික්‍රමයන් පුහුණු වෙයි
| 0.4 |
sts_train_1082
|
උඩුකය නිරුවත් මිනිසෙක් ඉහල ස්ථානයක සිට ජලාශයකට පනියි
|
මිනිසකු ගලක සිට පහල ජලාශයකට පනියි
| 0.87 |
sts_train_1083
|
තරඟකරුවෙක් වේගයෙන් තම සුදු පැහැති මෝටර් සයිකලය පදියි
|
අශ්වයෙකු මතින් වැටුනු මිනිසෙකුට තවත් අශ්වයෙක් පා පහරක් එල්ල කරයි
| 0 |
sts_train_1084
|
මිනිසුන් දෙදෙනෙක් ගඩොල් කැට වැනි යමක් සමග ක්‍රීඩා කරයි
|
මිනිසුන් දෙදෙනෙකු ලී කැට සමග ක්‍රීඩාවක නිරත වෙයි
| 0.8 |
sts_train_1085
|
හිම කන්දක් තරණය කරන මිනිසෙක්
|
මිනිසෙකු හිම කන්දක් තරණය කරයි
| 1 |
sts_train_1086
|
මිනිසෙක් මුහදේ රළ සමග ක්‍රීඩා කරයි
|
මිනිසෙකු මුහුදු රල පදියි
| 1 |
sts_train_1087
|
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
|
ක්‍රීඩකයෙකු පැසිපන්දු ක්‍රීඩා කරමින් සිටියි
| 0.8 |
sts_train_1088
|
මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි
|
මිනිසකු ගොනෙකු මත වාඩිවී සමබරතාව රැකගැනීමට උත්සාහ කරයි
| 0.67 |
sts_train_1089
|
පාපන්දු තරඟයක ක්‍රීඩකයෙක් ලකුණු ලබාගන්න උත්සාහ දරන උද්වේගකර අවස්ථාවක්
|
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
| 0.67 |
sts_train_1090
|
මිනිසෙක් විවිධ උපකරණ සමහ මුහුදේ ක්‍රීඩා කරයි
|
තරුණයෙක් ජලය මත ක්‍රීඩා කරමින් සිටියි
| 0.67 |
sts_train_1091
|
එක මිනිසෙක් රගර් පන්දුවකට පහර දෙන අතර තවත් මිනිසෙක් බලා සිටියි
|
නිල් පැහැති කමිසයක් පැළඳ සිටින රග්බි ක්‍රීඩකයා පන්දුවට පහර දෙයි
| 0.73 |
sts_train_1092
|
රග්බි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ නිරත වෙයි
|
සොකර් ක්‍රීඩකයින් පිරිසක් එකිනෙකා ගැටීමට සැරසෙයි
| 0.2 |
sts_train_1093
|
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි
|
රළ මත ලිස්සා යන තරුණයෙක් සමබරතාව රැක ගැනීමට දැඩි උත්සහයක යෙදෙයි
| 0.47 |
sts_train_1094
|
බාධක මතින් ගමන් කරන පාපැදිකරුවෙක් රූපයේ දැක්වෙයි
|
තරුණයෙකු අත් වැටක් මතින් ලිස්සා යයි
| 0.07 |
sts_train_1095
|
මිනිසුන් තිදෙනෙක් අහසේ කරණම් ගසයි
|
තරුණියක් සහ බල්ලෙක් හිම මත ඇවිද යති
| 0 |
sts_train_1096
|
බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටින මිනිසෙකු බිම වැටේ
|
බේස් බෝල් ක්රීඩයකයෝ තිදෙනෙක් පිටියේ සිටිති
| 0.47 |
sts_train_1097
|
අයිස් හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් එකිනෙකා හා ගැටෙයි
|
අයිස් හොකී තරඟයක කණ්ඩායම් දෙකක තරඟකරුවෝ දෙදෙනෙක් එකිනෙකා සමඟ ගැටෙති
| 0.87 |
sts_train_1098
|
ළමයින් කණ්ඩායමක් වීදියක පාපන්දු තරඟයක යෙදී සිටිති
|
කුඩා ළමුන් පිරිසක් පාරක් මැද ක්‍රීඩා කරයි
| 0.73 |
sts_train_1099
|
තැඹිලි පැහැති කමිසයක් පැළඳ සිටින පැසි පන්දු ක්‍රීඩකයෙකු දක්නට ලැබේ
|
තැඹිලි පැහැ අදුමින් සැරසුණු බාස්කට් බෝල් ක්‍රීඩකයා උපෙක්ෂා සහගත බැල්මක් යොමු කරයි
| 0.67 |
sts_train_1100
|
මිනිසෙක් හිම කන්දක ක්‍රීඩා කරයි
|
උඩුකය නිරුවත් හැඩිදැඩි මිනිසෙක් එළි මහනේ ස්කේටිං පුහුණුවීම් වල යෙදෙයි
| 0.07 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.