text stringlengths 0 6.69k |
|---|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>100204</articleId> |
<title>ලබු හොරාට කිරිබත් කන්න කියා අයිතිකාරයා හාලූයි පොලූයි දීලා</title> |
<author>කරුවලගස්වැව ජයරත්න වික‍්‍රමආරච්චි</author> |
<date>2013 පෙබරවාරි මස 28 00:58:25</date> |
<body>ගෙවත්තකින් ලබු ගෙඩියක් සොරා ගත් පුද්ගලයකුට ලබු කිරිබතක් උයා ගැනීම සඳහා හාල් සහ පොල් ද ගෙවතු හිමියා විසින්ම සැපයීමේ පුවතක් සාලියවැව ප‍්‍රදේශයෙන් වාර්තා විය. මෙය සිදු වී ඇත්තේ පසුගිය පසළොස්වක පොහොය දා උදය කාලයේදීය. සිය නිවෙස ඉදිරිපිට පුංචි ගෙවත්තේ සරුවට හැඳී තිබූ ලබු වැලක ගෙඩියක් හදිසියේම අතුරුදන් වී තිබීම පිළි... |
<comments> |
<comment> |
<author>වගුරේගම</author> |
<date>2013-02-28 03:15:06</date> |
<index>0</index> |
<phrase>නියම සිංහල මහත්මයෙක්.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>චන්ද්‍රා-සිඩ්නි</author> |
<date>2013-02-28 04:18:55</date> |
<index>1</index> |
<phrase>අන්න මිනිස්සු...</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2013-02-28 05:33:45</date> |
<index>2</index> |
<phrase>හොරා හොද මිනිහෙක් නම් අනේ මහත්තයෝ සමාවෙන්න කියලා කියාවි. නරක මිනිහෙක් නම් ළගදීම ගෙදරට හොද සුද්ධ කිරීමක් වේවි.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සිල්වා</author> |
<date>2013-02-28 06:57:09</date> |
<index>3</index> |
<phrase>තව ඩිංගෙන් ලබු ගෙඩියත් කොස් ගෙඩි සහ පොල් ගෙඩි නඩුවලට පැටළෙන්න තිබුණා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>වරුණ</author> |
<date>2013-02-28 07:51:21</date> |
<index>4</index> |
<phrase>බතල වැලට, කොස්ගෙඩි අටට, උසාවි ගිහින් රිමන්ඩ් කරන යුගයක් මේක.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රන්දි</author> |
<date>2013-02-28 10:10:02</date> |
<index>5</index> |
<phrase>ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි, ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ! ඔබ කළ දේ හරි..!</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2013-02-28 10:22:45</date> |
<index>6</index> |
<phrase>වන සිවුපාවන් වැනි මිනිසුන් මද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත . ඒ දේවතාවන් , දිව්‍යන්ගනාවන් මේ ලෝ තලයේ වාසනාවන් . ගීතයෙන් කියවෙන්නේ ඔබ වැනි අය ගැනයි .</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>දයාන්</author> |
<date>2013-02-28 10:27:12</date> |
<index>7</index> |
<phrase>අයියෝ සල්ලි</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නිශ්ශංක</author> |
<date>2013-02-28 10:35:49</date> |
<index>8</index> |
<phrase>අනේ මටත් හිතෙනවා ඒ හරියෙන් ම ගෙයක් හදාගන්න.. දෙන්න දෙන්න ලැබෙනවා කියලා කියමනක් තියෙනවානේ..</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>පහන්</author> |
<date>2013-02-28 10:40:25</date> |
<index>9</index> |
<phrase>මට මනුතාපය පොතේ ජනවර්ජන හා පුජක තුමා මතක් උනා .ජනවර්ජන රිදී පහනක් සොරකම් කරලා අරන් යනකොට පොලිසියට අහුවෙලා ගත්තේ කොහෙන්ද කියලා අහල පූජකතුමා ලගට එක්ක එනවා. ජනවර්ජනව පොලිසියෙන් ගේනවා දැකපු පුජකතුමා ඈත තියාම කියනවා ''ඔබට මා රීදී පහන් 2 ම නේ දුන්නේ ඇයි එකක් අමතක කරල ගියේ කියල".</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>උපුල්</author> |
<date>2013-02-28 11:00:48</date> |
<index>10</index> |
<phrase>පහන් හැබැයි මෙහෙම අයත් ඉන්නවා. ' දෙවියනි ඔබ කොහිද ' කියන චිත්‍රපටයේ අන්තෝනි පෙරේරා පල්ලියට ඇවිල්ලා පල්ලියේ ස්වාමිගේ ඔරලෝසුව හොරකම් කරනවා. ඒක අරගෙන එද්දී ඔහු දකිනවා ජේසු ස්වාමි දරුවන් කුරුසේ ඇණ ගහපු සුරුවම. ඔහු කියනවා ඔබ වහන්සේ ඉතින් දන්නවනේ , මම දුප්පත්නේ, ස්වාමිට ඔරලෝසු දෙකක් වැඩක් නැහැනේ කියලා. උන... |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ලලිත්</author> |
<date>2013-02-28 11:16:36</date> |
<index>11</index> |
<phrase>ඒක හොද ක්‍රියාවක් වුණත් සොරකමට අනුබල දීමක් නිසා අනුමත කරන්න පුලුවන්ද?</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රංජිත්</author> |
<date>2013-02-28 12:09:22</date> |
<index>12</index> |
<phrase>දීය යුතු දඩුවම ලබු ගෙඩියේ අයිතිකරු විසින් ලබා දී ඇත. සොරාගත් අයට මෙය මතක ඇති තාක් කල් මානසික නිදහසක් නැහැ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.